
‘ආයු’ නිෂ්පාදන ‘Liwlong’ නමින් වෙළඳපොළට නිකුත් කෙරේ
‘ආයු’ නිෂ්පාදන ‘Liwlong’ නමින් වෙළඳපොළට නිකුත් කෙරේ
Ceylon Ayurveda Care පුද්ගලික සමාගමේ නිෂ්පාදන සන්නාමයක් වුනු ආයු (Ayu) නැවුම් වෙනසක් සමඟ, තව තවත් නිෂ්පාදන ගුණාත්මකබව වැඩි දියුණු කරමින්, වෙළඳපොල තරඟයත් සමඟ ‘Liwlong’ (ලිව්ලෝන්ග්) ලෙස තම නිෂ්පාදන සන්නාමය අලුත් කළෙමු. වසර හතක අඛණ්ඩ ගුණාත්මක නිෂ්පාදන සමගින් ඇතිකරගත් විශ්වාසනීයත්වය සහ පාරිභෝගිකයන්ගේ ප්‍රසාදය හේතුවෙන් වෙළඳපොලේ සුලභව පවතින ‘ආයු’ නාමයට සමාන බොහෝ නිෂ්පාදන අතර වෙනසක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කළ අපි, අපගේ නිෂ්පාදන සඳහා ‘Liwlong’ නව සන්නාමය හඳුන්වාදීමට තීරණය කළෙමු.
ආයු සන්නාමය යටතේ පැවති සියලුම ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන දැන් ඔබට ‘Liwlong’ නාමයෙන් වෙළඳපොලෙන් ලබාගැනීමට හැකියාව තිබෙනවා.
Oil Products
‘Liwlong’ Re-growth Hair Oil
‘Liwlong’ General Care Hair Oil
‘Liwlong’ Beauty Bust Oil
Powders & Pack
‘Liwlong’ Hair Pack for Hair Growth and Nourishment
‘Liwlong’ Body Lightening Pack
Herbal Cream
‘Liwlong’ Crack Feet Solution
‘Liwlong’ Anti-Pigmentation Cream
‘Liwlong’ Moisturizing Cream
‘Liwlong’ Beauty Bust Cream
Herbal Tea
‘Liwlong’ Ranawara Tea, Belimal Tea, Iramusu Tea, Polpala Tea, Diabcure Tea, Sliming Tea, Rejuvenating Tea
Spa Products
‘Liwlong’ Pain Relief Oil
‘Liwlong’ Body Relaxing Oil
‘Liwlong’ Foot Care Oil
‘Liwlong’ Pure Skin Oil
‘Liwlong’ Joint Care Oil
‘Liwlong’ Fat Burning Oil & Powder Pack
‘Liwlong’ Mind Relaxing Oil