‘ආයු’ නිෂ්පාදන ‘Liwlong’ නමින් වෙළඳපොළට නිකුත් කෙරේ

'ආයු' නිෂ්පාදන 'Liwlong' නමින් වෙළඳපොළට නිකුත් කෙරේ Ceylon Ayurveda Care පුද්ගලික සමාගමේ නිෂ්පාදන සන්නාමයක් වුනු ආයු (Ayu) නැවුම් වෙනසක් සමඟ, තව තවත් නිෂ්පාදන ගුණාත්මකබව වැඩි දියුණු කරමින්, වෙළඳපොල තරඟයත් සමඟ 'Liwlong' (ලිව්ලෝන්ග්) ලෙස තම නිෂ්පාදන සන්නාමය අලුත් කළෙමු. වසර හතක අඛණ්ඩ ගුණාත්මක නිෂ්පාදන සමගින් ඇතිකරගත් විශ්වාසනීයත්වය සහ පාරිභෝගිකයන්ගේ ප්‍රසාදය [...]